
rapidshare , mediafire , megaupload කියන්නේ ඒවායින් සමහරක්. සල්ලි දීල මොකක් හරි upload කරන්න ඕනි නම් හොඳම සයිට් එකක් තමා rapidshare . ඒත් අපි ගොඩක් අය කැමති නොමිලේම ඔය වැඩේ කරගන්න තිබ්බ නම් , rapidshare හොඳ උනත් නොමිලේ files upload කරන අයට නම් වැඩිය කැමති නෑ. මොකද ඒ ගොල්ලො නොමිලේ upload කරන අයට ගොඩක් පහසුකම් නැති කරල තියෙන්නෙ.නොමිලේ , ඉක්මනට , ලේසියෙන් සහ ගොඩාක් options සහිතව ෆයිල් එකක් upload කර ගන්න ඕනි නම් හොඳම සයිට් එක තමා mediafire.
අපි එහෙනම් දැන් බලමු mediafire වලට ෆයිල් එකක් upload කර ගන්නෙ කොහොමද කියල.
1. www.mediafire.com වෙත යන්න. Upload to mediaFire බොත්තම ඔබන්න.
2. Upload කිරීමට අවශය දෑ තෝරාගැනීමට Upload your files ඔබන්න ( 1 )
3. දැන් එන pop up කොටුවෙන් upload කිරීමට අවශ්‍ය file තෝරා Open ඔබන්න.
4. දැන් පහත ආකාරයේ කොටුවක් ඔබට දිස්වේවි.
( 1 ) = upload කරන ලද ෆයිලයේ නම
( 2 ) = තවත් ෆයිල් ඇතුල් කිරීමට
( 3 ) = upload කිරීමට දෙන ලද ෆයිලයක් ඉවත් කිරීමට
( 4 ) = upload කිරීම ආරම්ඹ කිරීමට
5.අවශ්‍ය ෆයිල් / ෆයිල්ස් තෝරා Begin Uploading Files එබීමේන් පසු මෙවන් වින්ඩොවක් ඔබට දිස් වේවි.
6. Upload වීම අවසන් වීමෙන් පසු ( ඔබ භාවිතා කරන්නේ ADSL 512 kbps සම්ඹන්ධතාවයක් නම් , upload වීමේ වේගට 2 Kbps- 10 Kbps අතර පවතී. ) මෙවැනි වින්ඩොවක් ඔබට දිස්වේ.
( 1 ) දැන් Go to My Files ඔබන්න
7.දැන් හරි
( 1 ) ඔබේ ෆයිලය download කර ගැනීමට භාවිතා වන ලින්ක් එක. ඔබට ඔබ downlaod කරන ලද ෆයිලය යහලුවෙකුට දීමට අවශය නම් මෙම ලින්කය දීම ප්‍රමානවත්ය. එවිට ඔහුට / ඇයට මෙම ලින්ක් එකෙ සඳහන් වෙබ් පිටුවට ගොස් download කිරීමට ආරම්ඹ කල හැක.
( 2 ) මේය පෙර ලින්ක් එක මෙන් නොව downlaod කිරීමට ඇති ෆයිලයේ නමද සඳහන් වන ලින්ක් එකකි.
( 3 ) මෙම options භාවිතයෙන් ඔබේ facebook , twitter වැනි ගිනුමක් හරහා ඔබ upload කරන ලද ෆයිලයේ ලින්ක් එක බෙදා හැරිය හැක.
( 4 ) මෙය භාවිතයෙන් ඔබට ඔබේ වෙබ් / බ්ලොග් අඩවියට , download කිරීමට අවශ්‍ය ලින්ක් එක ගත හැක.
ෆයිලයක් mediafire වෙත upload කිරීමේදි වැදගත් කරුනු
1.අපගේ ( ලන්කාවේ ) සාමන්‍ය upload වේගය ඉතා අඩු නිසා ෆයිලයේ size එක මත upload වීමට යන කාලය තීරනය විය යුතුය.2.upload කරන අතරතුර ඔබගේ අන්තර්ජාල සම්ඹන්දතාවය බිඳ වැටුනොත් ඔබට ෆයිලය upload කිරීම මුල සිට කිරීමට සිදු වන ඇත.
3.100 Mb ට වඩා size එකෙන් වැඩි ෆයිල්ස් upload කිරීමෙන් වලකින්න.
















0 comments:
saysome